Advertisement


අයිඑස්අයිඑස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ ‘සොල්දාදුවන් දුසිම් ගණනක්’ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බ්‍රිතාන්‍ය ‘ද සන්’ (The Sun) පුවත්පත ප්‍රකාශ කරනවා.
අයි.එස්. සංවිධානයට සම්බන්ධ කෙටි පණිවිඩ සහිත දුරකථයක් ඇති බවට ලද තොරතුරක් මත පුද්ගලයෙකු ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.එස්.ප්‍රනාන්දු මාවත, කොළඹ 6 ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ මොහොමඩ් ඉබ්‍රහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉබ්‍රහයිම් සාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනා සැඟව සිටි ගම්පොල නගරයේ පාවහන් වෙළඳ සැල පිහිටි ගොඩනැඟිල්ලෙහි තිබී මරාගෙන මැරෙන පුහුණුව ඇතුළු සංවිධානයේ වැදගත් ලියකියවිලි හා විවිධ වීඩියෝ දර්ශන ඇතුළත් දත්ත ගබඩා චිපයක් (හාර්ඩ් ඩිස්ක්) ගම්පොල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ (30) උදෑසන සොයා ගත්තා.
ISIS සංවිධානයේ නායක අබුබකර් අල් බග්දාදි පෙනී සිටින නවතම වීඩියෝ පටයක් නිකුත් වී ඇති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කරයි. මෙම වීඩියෝව වැදගත් වන්නේ ISIS නායකයා පෙනී සිටින වීඩියෝවක් පසුගිය වසර 05 ක කාලය තුළදී නිකුත් කර නොතිබීමයි.
අවසන් වරට අල් බග්දාදි 2014 වසරේදී වීඩියෝවක පෙනී සිටියේය.
Y%S ,xldj;a IS ;%ia; b,lalhla
wefußldkq wOHhk wdh;khla lshhs

whs'tia' ;%ia; ixúOdkfha me;srùu iy m%ydr i|yd fï jif¾ o< ie,eiau fmkakqï lrk b,lal.; úfoaYSh rdcH cd,hg Y%S ,xldj o we;=<;a lr we;s njg wefußldkq wOHhkhlska wkdjrKh ù ;sfí'

cd;Hka;r wdrlaIl ;;a;ajh" hqo .egqï ms<sn| iólaIKh lrkq ,nk wefußldkq wdh;khla jk cd;Hka;r hqo .egqï wOHhk wdh;kh úiska ksl=;a lrkq ,enQ kj;u is;shula u.ska fï nj fy<sù we;'miq.sh jif¾ fkdjeïn¾ tu wdh;kh úiska whs'tia' ;%ia; ixúOdkfha b,lal oelafjk is;shula ksl=;a lr ;snQ kuq;a tys Y%S ,xldj Tjqkaf.a wdl%uKh yd m%ydr i|yd jk b,lal ;=<g we;=<;a ù fkd;sì‚'
m%xYh m%ydr oeä lrhs

whs*,a mßY%fha /iaùï" Woaf>daIK
fm<md,s 2016 ckjdß 01 jeks od olajd ;ykï

meßia m%ydrfha WKqiqu ;ju;a myj f.dia ke;' m%xY md¾,sfïka;=j wu;ñka m%xY ckdêm;s *arkaYqjd Tf,dakaoa" whs tia ixúOdkh úkdY lr oeóug lem jk nj m%ldY lf<ah' Tyq ta nj m%ldY l< wjia:dfõ md¾,sfïka;=fõ by< yd my< uka;%S uKav, folu tljr /iaj isàu úfYaI;ajhls'
fojirla ;=, ISIS igkaldóka
10000la wú ìu ;n,d''

wú w;ayeÍu i|yd wdrïN l< isßhdkq rcfha jevigykla id¾:l m‍%;sM, w;alrf.k we;s nj trg wdrxÑ ud¾. jd¾;d lrhs'

ta wkqj miq.sh jir 2 ;=< igkaldóka 10000lg wêl m‍%udKhla idudkH Èúhlg wj;S¾K ùfï wruqKska hq;=j wú ìu ;nd we;ehs jd¾;d fõ'

ISIS ;%ia;hska iu ,sx.slhska
f,i yeisreKq ;reKhska fofofkl=

Wi f.dvke.s,a,lska my,g ;,aÆ lr
.,a .id urd ouhs''
^PdhdrEm&

fuf,ÉP bia,dï ;%ia;jd§ ixúOdkhla jkISIS ixúOdkh fï jk úu uq¿ f,dalhgu ysirohla njg m;afjñka we;' wkd.;fha§ bia,dóh wêrdcHhla we;s lsÍu Tjqkaf.a wruqK nj fï jk úg f,djg wkdjrKh ù we;'

wïfï'' ug iudfjkak
- ðydÙ fcdaka ish ujf.ka
iudj whÈhs


ish wkkH;djh fy<sorõ ùu ksid we;sjQ lror ms<sn|j ish mjqf,a idudðlhskaf.ka iudj whÈk nj ðydÙ fcdaka fyj;a fudfyduÙ tïjdis mjid we;ehs jd¾;d fõ'

26 yeúßÈ ì‍%;dkH cd;slhl= jk tïjdisISIS ixúOdkh fjkqfjka ì‍%;dkH iyk fiajlhska fofofkl= we;=¿j mqoa.,hska .Kkdjlf.a ysi .id ouk ,§'flfiafj;;a ;ukaf.a ;%ia; C%shdldrlï ms<sn|j tïjdis lsisÿ miq;eùula olajd ke;ehs mejfia'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements