Featured News

Video Gossip

Advertisement

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (21) පැවති ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ළකුණු 232ක් රැස් කළේය..............................................................

නායක දිමුත් සහ කුසල් පෙරේරා අද ඉනිම ආරම්භයේදීම අසාර්ථක වුවත්, සිය පළමු ලෝක කුසලාන තරගයට සහභාගී වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 49 ක් රැස් කළේය. කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් රැස් කළේය.

ළකුණු 233ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ළකුණු 212ක් පමණි.

ඒ අනුව තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements