Advertisement

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබේ.

උපවාසය ආරම්භ කර ඇත්තේ ‘මව්බිම වෙනුවෙන් රණවිරුවෝ’ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතායි.

ඔහු ඉල්ලා සිටින්නේ පැහැර ගැනීමට ලක් වුයේ යයි කියන ස්විස් තානාපති කර්යාලයේ සේවිකාව ශ්‍රී ලංකා පොලීසිය හමුවට පැමිණ සිදුවීම ගැන ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements