රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ලබාදීමේ මෙහෙයුම සඳහා මන්ත්‍රීවරුන් එකතු කිරීමේ කාර්ය තමන්ට කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ගහෙන් ගෙඩි එන්නා මෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් පවත්වා පරාජය වීමට තමන් සුදානම් නැති බව ඔහු පක්ෂ නායකයට සඳහන් කර ඇති බව වාර්තා වනවා.



