Featured News

Video Gossip

Advertisement

හාල් මුට්ට කරෙ තියන් වෙර දැරැවේ famous වෙන්න නේ
බලාගෙන අයියේ ඔය සරම කැඩෙයි
handsome එක සරමට සපත්තු දාලා

රන්ජන්ගේ හඩපට තුලින් ලංකාවේ කතා බහට ලක් වන නමුත් සාක්ෂි නොමැති  කාරනා විශාල ප්‍රමාණයක සත්‍ය අසත්‍ය තාවය තරමක් දුරට හෝ දැන ගැනීමට හැකි වුනා. පසුගියදා සමාජ මාධ්‍යයට නිකුත් වූ රංජන් රාමනායකගේ හඬපට වලින් ළමා අපචාරයක් පිළිබඳ තොරතුරු කතාබහට ලක්විය. එම පුද්ගලයා සමාජ සත්කාර කරන කෝටිපති ව්‍යපාරිකයකු ලෙසද හැදින් විය. ඔහුට එතරම් මුදලක් එක වරම ලැබුනේ නිධානයක් විකිණීමෙන් බවත් එහි සදහන් වුනා.
ඒ රංජන් රාමනායක සහ පියුමි හංසමාලි අතර හඬපටයකදී, ප්‍රියාන් මැණික් නම් පුද්ගලයෙකු පිළිබඳ සංවාදයකදීය. එහිදී පියුමි හංසමාලි විසින් හෙළිකරන්නේ තමන් ප්‍රියාන් මැණික් නම් පුද්ගලයෙකුගෙන් ලක්ෂ හයක් ලබා ගත් බවත්, ඔහුගේ ළමා අපචාරයක් පිළිබඳ රහසක් නීතිය ඉදිරියට ගෙනි යනවා යැයි කියා බිය වද්දා එම මුදල නොදී සිටිය යුතු බවය.

රංජන් රාමනායකත් එහිදී ප්‍රකාශ කරන්නේ ළමා අපචාරය පිළිබඳ පුවත හෙළිකරනවා යැයි බිය වද්දා ප්‍රියාන් මැණික් නම් පුද්ගලයාට එම මුදල ලබා නොදීමට තමන් විසින් උදව් කරනා බවයි.

මෙම සිදුවීම හෙළිවීමත් සමග ප්‍රියාන් මැණික් නම් පුද්ගලයාට සමාජය විසින් දැඩි විවේචන එල්ල වූ අතර, ඉන්පසුව ඔහු පියුමි හංසමාලිගෙන් එම ණය මුදල ඉල්ලා පොලිස් පැමිණිල්ලක් සිදු කළා.

එයට ප්‍රතිචාර දක්වා පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබේ,

එම සටහන පහතින්,

“ඔයා දැං මාර famous priyan manik ඔයා කොහොමත් හාල් මුට්ට කරෙ තියන් වෙර දැරැවේ famous වෙන්න නේ ටිවි එකෙත් ඉන්නවා ඔයා පවු අනේ 😁බාලාගෙන අයියේ ඔය සරම කැඩෙයි යකු නයට ගත්ත එකක් නොදුන්නා කියලා tv නිව්ස් එකක ගියා මම මගේ අවුරැදු 27 ටම දැක්කමයි කමක් නැ මං ආදරෙයිනේ එදා ඉදලා Hiru Tv 📺 එකට එකේ boss handsome නේ 🥰එ boss වගේද priyan Manike බුදාම්මො එ handsome එක සරමට සපත්තු දාලා එනකොට🤣මෙ දවස් වල සල්ලිත් නැති එකේ තව 4 lacks දෙන්නකොඅයියේ 10 lacks වෙන්න 🤓ඔයා ඔය තරම් තරහා ඔයත් එක්ක phone sex කරන්න මන් ආවෙ නැති නිසාකියලා මම දන්නවා දැං ගන්න video call එකක් 🤣😂 sure ඔයා කියනවා ඉට පස්සේ නංගි ඔය ලක්ෂ 6 උබ තියා ගනින් කියලා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements