Advertisement


ටීනා ශනෙල් කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය, දක්ෂ මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්. වර්තමානය වෙනකොටනම් ඇය රංගන ශිල්පිනියක් ලෙසත් ප්‍රේක්ෂකයන්ට සමීප වෙලා තියනවා. 

කාලෙන් කාලෙට එක එක ගොසිප් මවට ටීනා කරපු අලුත් වැඩක් ගැන තමයි දැන් මේ කියන්න යන්නේ.


ටීනා පහුගිය දවසක තමන්ටම කියලා නිළ යූ ටියුබ් චැනල් එකක් හදලා තිබුනා. පහුගිය කාලේ ඇය බොහොම මහන්සියෙන් ඒ වෙනුවෙන් ප්‍රචාරණ ක‍ටයුතු කරලා තියන අයුරුත් ටීනාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට ගියොත් බලාගන්න පුළුවන්.

තාමත් මේ යූ ටියුබ් වැඩේට අලුත් වුනාට ටීනා ඒක හරි අපූරුවට කරගෙන යනවා කියලා දැනෙන්නේ දාලා තියන වීඩියෝ කිහිපයට ලැබිලා තියන ප්‍රතිචාර දැක්කම. 

ඉතින් මේ තියෙන්නේ බොහොම ළඟදී දවසක ටීනා ඒ විදිහට දාපු වීඩියෝ එකක්. මේක ඇයගේ Swim wear ෆොටෝ ෂූට් එකක් කරන අතරතුර කරපු හරි අපූරු සරාගී ෆොටෝ ෂූට් එකක් කියලා තමයි හැමෝම කියන්නේ ගිහින් බලන්නකෝ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements