Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහකොමසාරිස්වරිය වූ මිෂෙල් බැෂෙල් මහත්මිය හමුවීමට ‌වේලාවක් ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීම් කර තිබුණද ‌මෙතෙක් ඒ සදහා අවස්ථාව ලබා දී ‌නොමැති බව වාර්තා ‌වනවා.

අද (25) දින විදේශ අමාත්‍යවරයා ජිනීවා බලා පිටත්ව යාමට නියමිත අතර ‌‌හෙට (26) දිනයේදී ඒ මහතා මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ‌මෙතෙක් සම අනුග්‍රාහකත්වය දැක්වූ ‌යෝජනාවලියේ 30 -1 වගන්තියෙන් ඉවත් වීමට කටයුතු කරන බව දැනටමත් ‌කොමිසම ‌වෙත දැනුම් දී තිබෙනවා.

ඒ සදහා චීනය, ඉන්දියාව, රුසියාව වැනි මිත්‍ර රටවල්වලින් සහාය හිමිවනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements