Featured News

Video Gossip

Advertisement

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා ට්‍රම්ප් සමඟ අග්‍රා නුවරට ගොස් සුප්‍රකට ටජ් මහල නැරැඹූහ.නරඹා තිබෙනවා.


එය සැබැවින්ම අපූරු අත්දැකීමක් බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් පමණක් නොව බිරිඳ මෙලානියා ද පසුව මාධ්‍ය හමුවේ කියා සිටියා.

ට්‍රම්ප් සහ මෙලානියා පමණක් නොව, ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඩ් කුෂ්නර් ද ඉන්දියාවට පැමිණ සිටින අතර ඔවුන් ද ටජ් මහල නැරැඹීමට ගොස් සිටියා.












gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements