කාවිංග පෙරේරා බීමතින් රිය පදවා ජීවිතයක් බිලි ගනිමින් පළා ගිහින් මාට්ටු
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Kavinga Perera
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
ජනප්‍රිය නළු කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු බිමත්ව රිය පදවා මාර්ග අනතුරක් සිදුකොට පලා යාමේදී .
ඊයේ (18) රාත්‍රියේදී කාවිංග පෙරේරා තලංගම ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදුකොට ඇති අතර එම අනතුරෙන් මාර්ගයේ නඩත්තු කටයුතු වල යෙදී සිටි සේවකයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
ඔහු රිය අනතුර සිදුකොට වාහනය නොනවත්වා පළා යාමේදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.
කාවිංග පෙරේරා අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

