Advertisement

බිමත්ව රිය පදවා මාරක රිය අනතුරක් සිදුකොට පළා යාමේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට
ගනු ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා ලබන මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මතුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements