Advertisement


කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ සිවු වන මහලේ සිට බිමට ඇද වැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.

ඔහු මහ බැංකුවේ ජේෂ්ට නිලධාරියෙකුගේ පුත‍්‍රයෙකු බව වාර්තා වෙයි.

ඔහු බිමට ඇද වැටුණා ද පුද්ගලික කාරණාවක් මත බිමට පැන්නාදැයි පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.

මියගිය 16 හැවිරිදි දරුවා මරණයට පෙර යැවූ කෙටි පණිවිඩයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

13 වන මහලින් පැනීමට පෙර ඔහු මහ බැංකුවෙම සේවය කරන ඉහළම නිලධාරියෙකු වන තම පියාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් යවමින් සඳහන් කර ඇත්තේ ‘සොරි ‘ යනුවෙනුයි.

අද (25) සවස 3.00 ට පමණ මෙම මරණය සිදු වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.

අනතුරේ ඡායාරූප පහතින් දැක්වෙනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements