Advertisement

රක්ෂිත බන්ධනාගාරයට ගත කර සිටින සජින් වාස් ගුණවර්ධනට වැලිකඩ බන්ධනාගාරයේ සුපිරි පහසුකම් සැපයෙන බව වාර්තා වනවා.

මෙම සැකකරු බන්ධනාගාර ගතකරන ලද දිනයේදීම අසනීප තත්වයක් පෙන්වා රෝහල් ගත වුවද පසුව කිසිදු රෝගී තත්ත්වයක් නැතැයි පවසමින් රෝහල් බලධාරීන් රෝහලෙන් බැහැර කර තිබුණා.

මෙම සැකකරුට සියලු පහසුකම් සහිතව වෙනම නවාතැනක් සකස් කර දීමේ සූදානමක් ද ඇතැයි වැඩි දුරටත් වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements