Featured News

Video Gossip

Advertisement

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සිය ඉන්දියානු නිල සංචාරය ආරම්භ කළා.

එහිදී ඉන්දියානු ජනතාව අමතමින් ට්‍රම්ප් සිදු කළ කතාව මේ වනවිට බොහෝ සමාජ මාධ්‍ය හා විදෙස් මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.



එහි විශේෂත්වය වුයේ ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන සචින් ටෙන්ඩුල්කාර් හා වත්මන් ඉන්දියානු නායක විරාත් කෝලි ගේ නම් ට්‍රම්ප් විසින් වැරදියට උච්චාරණය කිරීමයි.

තම කතාවේදී ඔහු සඳහන් කළ "greatest cricket players, from Soo chin Tendolkerr to Virot Kohlee". යන ප්‍රකාශය මේ වන විට ලොව වඩාත් කතාබහට ලක්වන කරුණ වී තිබෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා බොහෝ වෙබ් අඩවි අද වන විට තම සිරස්තල ලෙස Soo chin හා Virot යන යොදා තිබීමත් විශේෂ කරුණක්.

එමෙන්ම ඇතැම් මාධ්‍ය පෙන්වා දී තිබුනේ එම නම් මේ වනවිට ඩිජිටල් මාධ්‍ය තුළ trending words බවට පත් වී ඇති බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements