Advertisement

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක පාසල් සිසුවියක හා සිසුවකු පාසල තුළ අඹුසැමියන් ලෙස හැසිරෙමින් සිටියදී නියෝජ්‍ය විදුහල්පතිවරියක පැමිණීම නිසා ඇයට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වූ දෙදෙනා හඳුනා ගැනීමට තිබූ සියලුම සාක්ෂි විනාශ කිරීමට විද්‍යාලයේ විදුහල්පතිවරයා හා අංශ භාර විදුහල්පතිනියක කටයුතු කර තිබෙන බව අදාළ විද්‍යාලයේ ගුරුවරු පිරිසක් චෝදනා කරනවා.

සිද්ධිය වූ ගොඩනැඟිල්ල අභ්‍යන්තරයේ ආරක්ෂිත කැමරා පද්ධතිය ක්‍රියාත්මක නොවූවත් ඔවුන්ගේ ක්‍රියාව නියෝජ්‍ය විදුහල්පතිනිය දැකීමෙන් පසුව බියට පත්වූ සිසුවිය හා සිසුවා ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණ කලබලයෙන් පාසලෙන් පිටව යන අයුරු කැමරා පද්ධතියේ සටහන්ව තිබිය යුතු වුවත් එහි දර්ශන කිසිවක් දත්ත ගබඩාවේ නැති බව ඔවුහු පෙන්වා දෙනවා..

සිද්ධිය වී පැය 24ක් ගෙවී යෑමට මත්තෙන් ආරක්ෂිත කැමරා දර්ශන විනාශ වීමට හැකියාවක් නොමැති බවත් එසේ දත්ත විනාශ වන්නේ නම් එවැනි කැමරා පද්ධතියක් පාසලට අවශ්‍ය නැති බවත් ඔවුහු පවසනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements