Advertisement

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිට ඇප මත නිදහස් කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස ලබා ගත වූ කාලය තුළ සිය හිතවතුන් බොහෝ දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇත.

තමන් ලබා ගන්නේ සියළු ඇමතුම් පටිගත කරන බවද ඔහු ඊයේ දිනයේදීම සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ තමන් කිසිසේත්ම දුරකථන සංවාද පටිගත කිරීම කිසිසේත්ම නොනවත්වන බවයි.

එමෙන්ම ජංගම දුරකථන සංවාද පටිගත කරන ලෙසත් හැකිනම් වීඩියෝගත කරන ලෙසත් ඔහු සමස්ථ ජනතාවගෙන්ම ඉල්ලා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements