Advertisement


කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. 

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයිය මේ බව පැවසීය.

ඇය පැවසුවේ 1වනදා සිට විදේශීය රටවල සිට මේ වන තෙක් ලංකාවට පැමිනි පිරිස ස්වයං නිරෝදායනයට නිවෙස්වල සිට කටයුතු කළ යුතු බවයි.

සෑම විටම විනයක් ඇතුව කටයුතු කරන ලෙසද අමාත්‍යවරිය පවසයි.

සමාජයට රෝගය බෝ කිරීමෙන් වැලකි සිටින්නට වග බලා ගන්නා ලෙසටද අමාත්‍යවරිය පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements