Featured News

Video Gossip

Advertisement

යාපනයේ අරියාලේ ස්විස් දේවස්ථානයේ පූජාවට සහභාගි වූ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 11 කට අයත් පුද්ගලයින් 49 දෙනෙකු මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් ඔවුන් නිවෙස් වලම රදවා නිරෝධායන කටයුතු ආරම්භ කොට තිබේ.

මේ පවුල් 11 මන්නාරමේ මඩු නානාට්ටන් යන පළාත් වල පදිංචි කරුවෝ වෙති.

ඒ පිරිස 15 වෙනිදා අරියාලේ ස්විස් දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයට සහභාගී වී ඇති අතර මේ සිද්ධිය පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමගම ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ට දන්වා ඇත්තේ තමන් එම පූජාවට සහභාගී වූ බවයි.

මේ පූජාව සදහා 300 කට අධික පිරිසක් සහභාගී වී ඇතත් මේ දක්වා සෞඛ්‍ය බලධාරීන්ට හා පොලීසියට සොයා ගැනීමට හැකි වී ඇත්තේ එම පූජාවට සහභාගී වූ අයගෙන් සියයකටත් වඩා අඩු පිරිසකි.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements