Featured News

Video Gossip

Advertisement

එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරියෙක් නිරෝධානය ප්‍රතික්ෂේප කර තම කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු කාර්යාලයට සෙසු නිලධාරීන් කැඳවා සාකච්ඡා වල නිරත වීම නිසා එම නිලධාරීන් භීතියට පත්ව ඇත.

ලන්ඩනයේ සංචාරයට ගොස් පැමිණි මෙම ප්‍රධානියා එදිනම කාර්යාලයට පැමිණ රාජකාරි පටන් ගෙන ඇත්තේ නිරෝධායන කටයුත්ත තරයේ ප්‍රතික්ෂේප කරමිනි.a

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements