Advertisement

දැනට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් 19,000ක් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

එම සංගමය පවසන්නේ පවතින දත්ත සැලකිල්ලට ගත් විට මාර්තු 25 සිට අප්‍රේල් 7 වැනිදා දක්වා කාලයේදී රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බෝවන රෝගයක තුන්වන අවස්ථාව ලෙස හඳුන්වන තත්ත්වයට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බවද එම සංගමය පවසනවා.

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් ජනතාව නිවාසවල රඳවා සිදු කරන දුරස්ථකරණය බිඳ වැටෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements