සුවය ලබා ගෙදර ගිය කොරෝනා ආසාදිතයා යළිත් රෝහලට ගෙන එයි - වෙච්ච වැඩේ මෙන්න
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා අද (26) යළිත් රෝහලට රැගෙන පැමිණ තිබෙනවා.
ඒ,තවත් රෝගියෙකු සඳහා රුධිරය ලබා ගැනීම සඳහා යි.
රුධිරය අවශ්‍යවූ කොරෝනා රෝගියෙකුට ගැලපෙන රුධිරය ඔහු සතුව ඇති බැවින් ඒ සඳහා රෝහල ඔහුගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව ගිලන් රථයක් යවා සුවය ලබා නිවසට වී සිටි රෝගියාව නැවත රෝහලට ගෙනවිත් තිබෙනවා.

