Advertisement

මාර්තු 30 සිට අප්‍රේල් 3 වනදා තෙක් කාලය නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේ කාලයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තිය වැලැක්වීම සඳහා රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්. 

මේ අතර අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන මේ යටතට ගන්නා බවයි රජය පවසන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements