රට පුරා අවධානම් තත්වයක් - ඉතාලියෙන්, කොරියාවෙන් පැමිණ නිරෝධායන නොවූ 400ක් රට පුරා
corona
,
corona virus
,
Corona-viruses
,
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
නිරෝධායන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණි හාරසීයක පමණ පිරිසක් මේ වන විටත් රට පුරා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජරාජල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඔවුන් අතරින්ද කිහිප දෙනෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුනහොත් තත්වය තවත් වැඩි වනු ඇති බවද ඔහු පැවසීය.
මේ අතර නිරෝධායන ක්‍රියාවලිය මගහරිමින් එය නිවෙස්වලට පැන ගිය ඉතාලි, ඉරාන හා දකුණු කොරියා සිට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනමින් තොරතුරු රැුස් කරමින් සිටින බවයි.
තොරතුරු ලබාගෙන ඔවුන් නිරෝධායන කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.
ඔබේ ප්‍රද්ශයෙන් මෙවැනි පුද්ගලයන් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න
ඔබේ ප්‍රද්ශයෙන් මෙවැනි පුද්ගලයන් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

