අද සවස සිට රට පුරාම ඇදිරි නීතිය පනවයි
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
අද පස්වරු 6.00 සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අද පස්වරු 6.00 සිට සදුදා පෙරවරු 6.00 දක්වා මෙම ඇඳිරි නීති ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවරගෙන ඇත.
කෙසේ නමුත් රෝහල්, ජලය, විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා මේ දිනවල ක්‍රියාත්මක වනු ඇත.
පොලිසිය විසින් දැනුම් දෙන්නේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාල සීමාවේදී නිවාස තුළටම වී සිටින ලෙසයි.

