මන්ත්‍රීවරයෙකුට කොරෝනා - ඔහු එය සගවා ජනහමු පවත්වලා - ගම වටේටම කැන්වසින් ගිහින්
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
කෑගල්ල නෙලුම්දෙණිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී මැතිවරණ ජනහමු ගණනාවකට සහභාගී වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඔහු විසින් ගමේ පන්සලේ බෝධි පූජාවක් ද සංවිධානය කර තිබු බවත් එම අවස්ථාවන් සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බවත් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ර් ආකාරයෙන් එක් පුද්ගලයෙකුගෙන් විශාල පිරිසකට වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්නම් එය මර්දනය අපහසු බව ද ඔහු කියා සිටියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

