Advertisement

අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගිය තම පහළොස් හැවිරිදි දරුවාත් රජයේ ක්‍රියාදාමයට සහාය දක්වමින් දින දාහතරක් නිරෝධායනයට යොමු කළ බව හිටපු ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා පවසනවා.

තම දරුවා ඇතුළු එංගලන්තයේ සිට ඊයේ (16 ) උදෑසන පැමිණි දරුවන්ට කිසිදු රෝගයක් නොමැති වුවත්, රටේ පවත්නා නීතිය අනුව ආදර්ශයක් වෙමින් ඔවුන් නිරෝධායනයට ලක්කළ බව හෙතෙම සඳහන් කර සිටියා.

හිටපු ඇමැතිවරයාගේ පුත් දිල්ප කෞෂල්‍ය (15) නමැති දරුවා ඇතුළු උසස් අධ්‍යාපනයට එංගලන්තයට ගිය ශිෂ්‍යයන් අසූ දෙදෙනකු දියතලාවේ යුද හමුදා නිකේතනවල නිරෝධායනය සඳහා ඇතුළත් කර තිබෙනවා.

එංලන්තයේ සිට පැමිණීමට නියමිත සිසුන් ඇතුළු අනෙකුත් 82ක්වෙනුවෙන් දියතලාවේ සියලුම හමුදා නිවාඩු නිකේතන හා බංගලා ඊයේ (16 ) සිට වෙන්කළ බව යුද හමුදාපති ලුතින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements