Featured News

Video Gossip

Advertisement

ඉදිරි මැතිවරණයේ දී ඡන්දය ඉල්ලාගෙන ගෙවල්වලට එන යූඑන්පී කාරයන්ට ගහල එලවන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඉල්ලා සිටියේය.
සමගි ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු එහි සිටි ජනතාව ලවා මෙය අනුමත කරවා ගැනීමටද කටයුතු කලේය.

ඉදිරි මැතිවරණය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජන බලය යටතේ තරග කරන බවද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements