Featured News

Video Gossip

Advertisement

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමෙන් වැළකීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඊට හේතුව ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් දෙන ලෙස කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීමයි.

දියණියට කන්දඋඩරටින් තරග කරන්න අවස්ථාවත් ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද ලැබෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දුවක් ලබාදීම නිසා ඔහු මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා (08 ) තවත් මාධ්‍ය හමුවක් ඔහු පැවැත්වූ අතර පිටුපස බැනරයේ සමගි ජනබලවේගය ලෙස සඳහන් කර තිබුණා.

නමුත් චමී කිරිඇල්ල මහත්මිය ගොසිප්99 අමතමින් සදහන් කලේ  තම පියා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය කිරීමට තීරණය ගත් පුවත සත්‍ය නමුත් තමාට නාමයෝජනා ලබා ගැනීමට නොහැකිවූ නිසා එජාපය අත් හැරි පුවත සත්‍යතාවයෙන් තොර බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements