කොළඹ බාලිකා පාසලට පැන්න සිසුන් පිරිසකට වෙච්ච වැඩක්
Colombo
,
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
gossip-lanka-hot
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
school
කොළඹ නගරයේ ප්‍රධාන පිරිමි පාසලක සිසුන් 20 දෙනකු පොලිස් බාරයට ගෙන තිබෙනවා.
කොළඹ ප්‍රධාන බාලිකා විදුහලකට බලහත්කාරයෙන් කඩා පැනීමට උත්සාහ කළේ යැයි එම පිරිස පොලිස් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ දිනවල ක්‍රියාත්මක අන්තර් පාසැල් ක්‍රිකට් තරග හේතුවෙන් කාන්තා විදුහලට ඇතුලු වීමට සිසුන් උත්සාහ දරා තිබෙනවා.

