ලංකාවෙන් පිටව යාමට හැදූ පෝලන්ත ජාතිකයන් හතරකට කොරෝනා ලක්ෂණ
corona
,
Coronaviruses
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
IDH
,
Latest News
,
neth gossip
,
News
,
Poland
,
web gossip
ශ‍්‍රී ලංකාවේ සංචාරය කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව්දෙනෙකු නව කොරෝනා වෛරස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අයි ඞී එච් උණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම පෝලන්ත ජාතිකයින් සිව්දෙනා රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.
සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් එම පෝලන්ත ජාතිකයින් සිව්දෙනා අයි.ඞී.එච්. රෝහල වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

