Advertisement

කළුතර මහ රෝහලේදී 1991 අගෝස්තු 22 දින උපන් රෝහිත වාහලතන්ත්‍රි එම වසරේම ඔක්තෝබර් මාසයේදී දරුකමට හදා ගැනීම සඳහා ප්‍රංශ යුවළක් විසින් එරටට ගෙන ගොස් තිබෙනවා.
සිය ජීව විද්‍යාත්මක මව (වැදූ මව) සොයා ගැනීම සඳහා රෝහිත දැන් කිහිපවිටක්ම ප්‍රංශයේ සිට ලංකාවට පැමිණියද එය සාර්ථක වූයේ නැති නිසාම ඊට සහාය දෙන ලෙස ඉල්ලා සිටියි 

උප්පැන්නයේ සඳහන් පරිදි ඔහුගේ ලංකාවේ මව වාහලතන්ත්‍රිගේ කාන්තිය. ලිපිනය ලෙස සඳහන් වන්නේ අත්වැල්තොට, මොරපිටිය යන්නය. මේ පිළිබඳ තොරතුරක් දන්නා අයෙක් වේ නම් 0772114795 දුරකථන අංකයට දන්වන ලෙස කාරුණිකව දන්වා සිටී. රෝහිත පිටරට මවුපියන්ට භාරදෙන අවස්ථාවේ සහ වර්තමාන ඡායාරූප මෙහි පළකරමු.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements