Featured News

Video Gossip

Advertisement

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ හිටපු මන්ත්‍රීවරයෙක් ජාතික එහි ලැයිස්තුවට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.
ඔහු දැනටමත් ඒ බව දන්වා ඇති අතර මැතිවරණය වෙනුවෙන් සෘජුව මැදිහත් වීමට මෙසේ ජාතික ලයිස්තුව අවශ්‍ය යයි පෙන්වා දී තිබේ.

මේ අතර වාර්තා වන්නේ ඔහු තම විවාහක බිරිද හා දරුවන් අතහැර දමා වෙනත් විවාහයක් කර ගැනීමට සූදානම් වෙමින් ඇති බවයි.

කලක් තිස්සේ ඔහු සමීප ඇසුරක් පවත්වාගෙන යන තවත් දේශපාලන කාන්තාවක් සමග දෙවන විවාහය සිදු කිරීමට නියමිත බවද ආරංචි මාර්ග කියා සිටී.

lankacnews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements