Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ කරන බව මැතිවරණ කොමිසම විසින් වෙත දැනුම්දී තිබේ.
පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ බව දැනුම් දී ඇත.

රට පුරා දිස්ත්‍රික්ක 22ක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග කරන්නේ යයි ඔහු විසින් දැනුම් දී තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements