Featured News

Video Gossip

Advertisement

ඉදිරි දින 14ක කාලය ඉතා අවදානම් කාලසීමාවක් බවත් එනිසා නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටී.

එම කාලයේ දී ඉතාම අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් එළියට නොයන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


මෙම දින 14 ක කාලය තුළ කොරෝනා වෛරසය කුඩා කණ්ඩායම් අතර පැතිරී යාමේ අවදානමක් ඇති බවත් එමෙන්ම ඉන් ඔබ්බට ගොස් සමාජය තුළ පැතිර යා හැකි බවත් සංගමය අනතුරු අගවයි.

එනිසා මෙම අවදානම් කාලය තුළදී මෙරට ජනගහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නිවෙස් තුළ රැඳී සිටීම අත්‍යවශ්‍ය බවද ඔවුන් කියා සිටියි.

ජනතාව ඒ ආකාරයෙන් කටයුතු නොකළහොත් කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීම ඉතා අපහසු වනු ඇති බවද සංගමය අවධාරණය කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements