Advertisement

මෙරට කොරෝනා වෛරස ආසාදන පුද්ගලයන් සියළු දෙනාම මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික උණ රෝහලේ බව එම රෝහලේ ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි.

දැනට එම රෝගීන්ගෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේ එක් අයෙකු පමණක් යැයිද ඔහු පැවසීය.

අනිත් සියලූදෙනා පසුවන්නේ අසාධ්‍ය නොවන තත්ත්වයේ බවත් ඔහු සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

අද වනවිට කොළඹ ජාතික රෝහලට වෙනත් කිසිදු රෝගියෙක් බාරගනී නොගන්නා බවත් කොරෝනා ආසාදිත යැයි සැක සහිත රෝගීන් පමණක් බාර ගැනීම සිදු කරන බවත් ඔහු පැවසීය.

ඒ හේතුවෙන් උණ රෝහලට තවත් අමතර ඉඩ පහසුකම් ලැබී ඇති බවද ඔහු සදහන් කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements