Advertisement

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු අකුරුණ ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශය අවදානම් තත්ත්වයක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරනවා.

මොහු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායන මගහැර සැඟවී සිටි අයෙක් බවද ඔහු කළා.

රෝග ලක්ෂණ මතු වූ පසු රෝහල් ගත වී ඇති බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements