COVID-19 : ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහල යයි
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 115ක් දක්වා ඉහළ ගොස් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය ඊයේ(28) පස්වරුවේ වාර්තා වුණි.
මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුණු පුද්ගලයෙකු බවෙ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.
මේ වන විට මෙරටින් හඳුනාගැනුණු කොරෝනා ආසාදිතයන් ගණන 113 කි.
මෙරටදී කොරෝනා වැළඳුණු පළමු ආසාදිතයා ඉකුත් මාර්තු 11 වැනිදා හඳුනාගැනුණු අතර අද(29) උදෑසන වන විට නව කොරෝනා ආසාදිතයන් 115 දෙනකු හඳුනාගෙන තිබුණි.

