Advertisement

අනුර කියන ඉන්දියානු බුද්ධි වාර්තාව බොරුවක් 
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වයි 
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල වල පළවීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
අද කොළඹ විශාල ජනතා විරෝධයක්  කැදවනවා - 
අනුර දිසානායක

අද (26) කොළඹ දී විශාල ජනතා විරෝධයක් කැඳවා ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ඒකාධිපති ව ගෙන යන මෙම වැඩපිළිවෙල පරාජයට ජනතාවත් සමඟ ඒකාබද්ධ ව කොළඹ විරෝධය අද දිනයේ සිදු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
අනුර කුමාරට බිත්තර ගහන්න ආපු දෙදෙනෙක් කොටු වෙයි 
ඇමති ප්‍රසන්න සහ ඇවන්ගාඩ් සම්බන්ධයක් ගැනත් පාපොච්චාරණයක

ජාතික ජන බලවේගයේ (NPP) ඊයේ (30) පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා පැමිණි පොහොට්ටු පක්ෂයේ කුලී මැර පිරිසක් එම සමුළුවට පැමිණි ජනතාව විසින් අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දෙනු ලැබ ඇත.

ජාතික ජන බලවේගයේ නායකයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ගම්පහ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව සඳහා සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී ය. අනුර කුමාර දිසානායක මහතා උත්සව භූමියට පැමිණීමත් සමග ම ඉදිරිපස රැස්ව සිටි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මන්ත්‍රීවරයා පැමිණි රථයට සහ තවත් රථ කිහිපයකට බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත. මෙම ප්‍රහාරය වැළැක්වීමට රැස්ව සිටි පිරිස් උත්සාහ ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුගේ හිසට ද තුවාල සිදුවී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ව්‍යවස්ථාව, ගැසට්, නීති නිකම්ම නිකම් හිස් ලියවිලි බවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ බාල නැගණිය වන තඹුත්තේගම ඩී.එම් සුමනාවති මහත්මිය ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
වර්තමාන පාර්ලිමේන්තුව කැඳ හැලියක් නිසා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙක ගත නොහැකි බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02 දා) ප‍්‍රකාශ කළේය. 

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා මෙසේද කීය.
nqlsfha m;a;=jQ
wkqr l=udrf.a mq;=f.a újdyh

cúfm kdhl wkqr l=udr Èidkdhlf.a mq;= liqkaf.a újdyh iïnkaO PdhdrEm fm<la miq.shod uq,ajrg m<jQfha cúfm ysgmq idudðlfhl=g wh;a fjí wvúhlh' th miqj wka;¾cd,fha fndfyda ;eka j, m<jQ w;r l:dnygo ,la úh'

fïjdfha liqka iïnkaOfhka úúO úia;r m<jQ w;r Tyq mqoa.,sl úYaj úoHd,hl wOHdmkh ,eîu wkqr l=udrf.a foaYmd,khg mgyeks nj tla woyila úh' liqka wkqr l=udr uy;df.a ßhÿrd f,i jir 3 la muK lghq;= l<nj;a miqj uyskao md,k iufha ñyska ,xld wdh;kfha /lshdjlg .sh nj;a ñyska ,xld wfydais l< miqj thd¾ ,xld fj; udrejQ nj;a 
fydre rlsk m%n, msßila‌ 
fï wdKa‌vqfj;a bkakjd 
-wkqr l=udr Èidkdhl

uy nexl=fõ NdKa‌vd.dr ne÷ï lr ksl=;a lsÍfï isoaêfha § uy nexl= wêm;sjrhdf.a iïnkaOh we;sj jxpdjla‌ isÿù we;s nj meyeÈ,s kuq;a ta .ek wdKa‌vqj lghq;= lrk wdldrh wkqj fmkS hkafka rks,a úl%uisxy uy;d iy tla‌i;a cd;sl mla‍Ih jxpd hg.id jxpkslhka wdrla‍Id lrk nj hEhs ck;d úuqla‌;s fmruqfKa kdhl" md¾,sfïka;= uka;%S wkqr l=udr Èidkdhl uy;d mjihs'

wmsg weu;slï tmd''
wdKavqjg tl;= fjkafka kE

- cúfm

Èk 100la ;=< b;du mgq iy l=vd leìkÜ uKav,hlg we;=,aùug iuyr wh ork m%h;ak .ek ;u lKavdhug wm%ikak njla we;sjkafka - wkqr l=udr''

cd;sl wdKavqjlg tlajk f,i cúfmg m%isoaêfha wdrdOkd lr ;snqK o lsisfia;au wdKavqjg iïnkaO fkdjk nj;a" weu;sOQr fkd.kakd nj;a" cúfma kdhl wkqr l=udr Èidkdhl uy;d lshhs'

Tyq fï nj lshd isáfha n;a;ruq,a," me,j;a; c'ú'fm' m‍%Odk ld¾hd,fha Bfha ^12& meje;s /iaùul§h' Èk 100l ld,hla ;=< lDIsl¾u wud;HdxYhg l< yelafla tla lkakhla j.d lsÍu muKla nj;a" wOHdmk wud;HdxYh tla mdie,a jdrhlaj;a meje;aúh fkdyels nj;a" ksjdi wud;HdxYhg l< yelafla ksjdi w;a;sjdrï oeóula muKla hehso fyf;u lSh'

ta jf.au Èk 100la ;=< b;du mgq iy l=vd leìkÜ uKav,hlg we;=,aùug iuyr wh ork m%h;ak .ek ;u lKavdhug wm%ikak njla we;sjkafka hehso Tyq mejiSh' fï ckdêm;sjrKhg m‍%fõY ùfï§ ;u mlaIj igka mdG folla bÈßm;a l< nj;a" tafiau ta i|yd wruqK folla jQ nj;a" bka taldêm;s úhre rdcmla‍I md,kh m<jd yeÍu fï jkúg id¾:l ù we;ehs o Tyq i|yka lf<ah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements