Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සිත් තැවුලට පත්ව ඇති බව වාර්තා වනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආප්ප කා පලායාම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙම ප්‍රකාශය කර තිබුණා.

පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත පළ කර තිබු අතර දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාව දැනුවත් කර තිබුණා.

“අපි හරි අමාරුවෙන් මෙතුමා ඡන්දෙටත් දැම්මෙ… අපේ මිනිස්සු එයා එක්ක කොක්කෙ ඉන්නෙ…. මම යන යන තැන ආප්ප කතා කිය කිය මිනිස්සු විතරක් නෙවෙයි ගෑනු අයත් මට බරබරේ දානව… ඒ හින්ද ඔය කටින් ලිස්සල යන වචන ගැන නොසිත ඡන්දෙ කරන්න කියන්නකො….” යනුවෙන් අගමැතිවරයා ඊට පිළිතුරු දී තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements