Featured News

Video Gossip

Advertisement

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ රැඳවියන් සඳහා වූ සිර කුටියක් මේ වනවිට සූදානම් කරමින් පවතින බව වාර්තා වනවා.
එය මීට පෙර පැවති ආණ්ඩුවලදී විවිධ දේශපාලකයන් විවිධ හේතු මත රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේ දී රඳවා තැබූ සිරකුටියකි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී බන්ධනාගාරය ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම කටයුත්ත බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙතක් බවත් ඕනෑම ආකාරයක රැඳවියකු රඳවා තබා ගැනීමට සූදානමින් සිටින බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements