Advertisement

රට තුළ ක්‍රියාත්මක කර ඇති ඇඳිරි නීති තත්වය හේතුවෙන් ජංගම දුරකථන සේවා සමාගම් තම පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට එකඟ වී ඇත.

එමෙන්ම ශේෂය අවසන් වූ හදිසි ණය මුදලක් ලබා දීමටද කැමැත්ත පළ කර තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවයන්ට එළැඹ ඇති අතර ඉතා ඉක්මනින් මෙය ක‍්‍රියාවට නැංවෙනු ඇත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements