Advertisement

නව පක්‍ෂයක් ආරම්භ කරන්නේ නම් ශ‍්‍රීලනිප සාමාජිකත්වය හැරගියා සේ සලකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙත ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් දන්වා තිබෙනවා.
වෙල්ගම මහතා අලුත් පක්‍ෂයක් ආරම්භ කරන්නේ යයි වාර්තා වීම හේතුවෙන් මෙම සිහිපත් කිරීම කල බව ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා.

වෙල්ගම මහතා කියන ආකාරයට ශ‍්‍රීලනිප කිසිවෙකු කලකිරීමෙන් නැති බවත් නව සන්ධානයට සියලු දෙනා එක්ව සිටින බවත් ඔහු කියා සිටියා.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද නව සන්ධානයට ඉදිරියේදී එක්කර ගැනීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements