Advertisement

පොලිස් ඇඳිරි නීතිය පැනවූ දින සිට මෙතෙක් කාලයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 77 දෙනකු රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු ඉන් රෝගීන් දෙදෙනකු දැඩි සත්කාර ඒකකයේ සිටින බවද ඔහු පැවසීය.

අද දිනයේ මේ දක්වා කාලය තුලදී කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ එක් අයෙකු පමණි.

අවසන් පැය 24ට රෝගින් 06යි

අද පෙරවරු 10.00ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් දෛනික වාර්තාව නිකුත් කර ඇත.

ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා ආසාදිතයන් 77 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටී.

එමෙන්ම කොරෝනා යයි සැක සහිත පුද්ගලයන් 222 දෙනෙකු පරීක්‍ෂාව සදහා රෝහල්වල රදවා ඇත.

අද වාර්තාව මෙසේය.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements