Advertisement

චීන ජාතිකයකුගෙන් කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත හෙයින් මෙරටට පැමිණෙන චීන ජාතිකයන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
චීනය ඉතාමත් සාර්තක ලෙස වෛරසය පාලනය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

​රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම තත්ත්වය මත චීන ජාතිකයන් නිරෝධායනයට ලක් නොකරන බවට චෝදනා කිරීම පදනම් විරහිත ක්‍රියාවක් යැයිද කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements