Advertisement

තවත් කොරෝනා අසාදිත රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනූව මේ වනවිට කොරෝනා ආසාදිතයින් 110 දෙනෙකු මෙරට තුල හඳුනාගෙන තිබෙනවා. 
තවත් රෝගීන් 199 දෙනෙකු තවමත් කොරෝනා අසාදනය වී ඇති බවට සැක සහිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොරෝනා වෛරසය අසාදනය වූ රෝගීන් 9 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements