Advertisement

තම රෝහලට කොරෝනා වෛරස් ආසාදිත රෝගීයෙකු ඇතුළු වූ බව ආසිරි රෝහල සඳහන් කරයි.

ඔවුන් තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ අදාළ රෝගියා තොරතුරු සඟවා තම රෝහලට ඇතුළත් වීම හේතුවෙන් තම රෝහල් කාර්ය මණ්ඩලය අවදානමට ලක්ව ඇති බවයි.

එනිසා ඔවුන් හුදෙකලා කරන බවද එම සටහනේ සදහන් කර ඇත.

අදාළ රෝගියා මේ වනවිට කොළඹ ජාතික උණ රෝහලට මාරු කර යවා ඇතැයි ද සඳහන්ය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements