Advertisement

හිටපු මුදල් ඇමති එජාප උප නායක රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසෙහි මේ දිනවල යාගයක් පවත්වමින් තිබේ.

දින හතක් එක දිගට මෙම යාගය පැවැත්වෙන අතර එහි සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ හිටපු ඇමති මර්වින් සිල්වා මහතාය.

පෙරේදා රාත්‍රියේ සිට මෙම යාගය පැවැත්වේ.

මර්වින් සිල්වා මහතා විසින් දකුණු පළාතේ ප්‍රබල යකැදුරන් පිරිසක් ගෙනවිත් මෙම කටයුතු සිදු කරමින් සිටී.

මර්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ රටටත් ජනතාවටත් සෙත්පතමින් මෙම යාගය පවත්වන බවත් රටට ඇති වී තිබෙන තුන්බිය මෙමගින් දුරු වී යනු ඇති බවත්ය.

රවි කරුණානායක මහතා බැදුම්කර වංචාව සම්බන්දයෙන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් මේ වන විට පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements