Advertisement

ඉන්ධන ආනයනය කරන භාණ්ඩයක් බවත් එහි බදු අඩු කළහොත් ජනතාව රස්තියාදු ගැසීමට පුරුදු වන බවත් වත්මන් රජයේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

රුපවාහිනී සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

බදු අඩු කිරීමෙන් ඉන්ධන ලාබ වන බවත් එවිට තෙල් ගසා ගෙන රස්තියාදු ගැසීමට පුරුදු වන බවයි ඔහු සඳහන් කළේ.

එවිට ඉන්ධන ඉල්ලුම වැඩි වූ විට ආනයන වියදම ඉහළ ගොස් ජිවන බර වැඩි වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගම්මන්පිල හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements