Advertisement

කොරෝනා වසංගත අවධානම ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් එක්ක අපේ මිනිස්සුන්ගේ මනුස්සකම් ගැන කියවෙන ගොඩක් කතා නිතර නිතර අහන්න ලැබුනා. සීමිත පිරිසක් හැරුණම අනිත් හැම කෙනෙක්ම වගේ එකිනෙකාට උදව් කරගන්නවා දකින්න ලැබුණා. දැන් මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

පුංචි ළමයි දෙන්නෙක් කරපු ලොකු වැඩක් ගැන කතාවක්. මේක සිද්ධ වෙලා තිබුනේ මාතර දියගහ ප්‍රදේශයේ. පුංචි දරුවෝ දෙන්නක් පාර අයිනේ ඉඳගෙන එතනින් යන එන අයට මාර්ස් නැත්නම් මුඛ ආවරණ. සල්ලිවලට නෙමෙයි නොමිලේ. 

බැලූ බැල්මට ඒවා ගෙදරදීම හදාගත්ත ඒවා බව තමයි පේන්නේ. කොහොම වුනත් පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ ලොකු කතා බහකට ලක්වුණ මේ ඡායාරූපය පිටුපස ඇත්ත කතාව අපි අද ඔබට මෙහෙම කියන්න හිතුවේ මේ පුංචි දරුවෝ දෙන්නගේ මේ උතුම් ක්‍රියාව ගැන අගය කිරීමක් කරන්නම ඕන නිසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements