Featured News

Video Gossip

Advertisement

පොතුහැර නගරයට පැමිණෙන පිරිස විෂබීජහරණයට ලක් කිරීම සඳහා තරුණ පිරිසක් එක්ව ස්වයංක්‍රීය විෂබීජහරණය කුටියක් නිර්මාණය කර තිබුණි.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග විවිධ අවශ්‍යතාවන් සඳහා නගරයට පැමිණෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා ඔවුන්ව විෂබීජහරණයට ලක් කිරීම සඳහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කුටියක් "පොතුහැර අපි "තරුණ එකමුතුවේ අදහසකට අනුව පොතුහැර සතොස වෙළඳසැල ආසන්නයේ සවිකර තිබුණි.


එක් එක් පුද්ගලයා එම කුටිය හරහා යෑමේදී ජලය හා විෂබීජ හරණ ද්‍රව්‍යයන්ගෙන් සේදි පිරිසිදු වන ආකාරයට එය සකසා තිබීම විශේෂත්වයකි . මෙම ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අධීක්ෂණයට අධීක්ෂණ යටතේ සිදු කෙරුණු අතර පොතුහැර පොලිසියේද පූර්ණ දායකත්වය මේ සඳහා ලැබී තිබුණි.

ඩිමේෂ් අධිකාරී පොල්ගහවෙල



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements