හෙට (18) සිට පරිප්පු සිල්ලර මිළ රුපියල් 65 දක්වා අඩු කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
සැමන් ටින් එකක් හෙට සිට විකිණිය හැක්කේද රුපියල් 100ක උපරිම මිලක් යටතේයි.බැංකු සහ මුල්‍ය ආයතන දුන් ණය අයකිරීම් මාස 06 කට අත්හිටුවයි
රටේ ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4 ක පොලියකට ලබාදීමට නියෝග කර ඇත.

